KMWorkplace

Everything you need in one place

Tuesday, December 17, 2019

Simple future tense - සරල අනාගත කාලය

Simple future tense 
සරල අනාගත කාලය 


මෙම කාලයේ වාක්‍ය අනාගතයේ සිදු වන, සිදු විය හැකි දෙයක් පිලිබඳව දැක්වෙයි.

* මෙම වාක්‍යයන් වල ඒක වචන, බහු වචන සදහා 'will' භාවිතා වේ.


I / you / they(subject) + will + verb (infinitive)


1. Affirmative

Singular - ඒක වචන නාම පද

ඇය ඒක කරයි.
She will do it.

Plural - බහු වචන නාම පද

ඔවුන් හෙට යයි.
They will go tomorrow.

*. මෙම වාක්‍ය දෙක දෙස බලන්න.ඔබට තේරෙනවා ඇති ඒක වචන වුවත්, බහු වචන වුවත් 'will' යොදාගනිමින් වාක්‍ය ගොඩ නැගී ඇති ආකාරය.

-------------------------------------------------------------------

2. Interrogative - ප්‍රශ්න කිරීමකදී

Will + I / she / you + verb (infinitive)

ඇය ඒක කරයි ද?
Will she do it?

-------------------------------------------------------------------

3. Negative - නැත යන අ‍ර්තය දැක්වීමේදී

I / he / they + will + not + verb(infinitive)

ඇය ඒක කරන්නෙ නැති වෙයි.
She will not do it..
(Will not හි කෙටි පදයක් හැටියට won't යන්න යෙදිය හැක.)

-------------------------------------------------------------------

4. Negative interrogative - නැත යන අ‍ර්තයෙන් ප්‍රශ්න
 කිරීමේදී

Will + not + she / he / they + verb(infinitive)

ඇය ඒක කරන්නෙ නැති වෙයිද?
Won't she do it?


For further clarifications / අපැහැදිලි තැනක් ඇත්නම් - krishan4588@gmail.com



No comments:

Post a Comment